Ko player by Thanuka Hitz

Ko – Player (Play android games on PC)

ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ප්ලේ කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තමයි බ්ලු ස්ටැක් කියන්නෙ. ඒ වෙනුවට ආදේශකයක් ලෙස කෝ ප්ලේයරය හදුන්වා දිය හැකිය. පහත ලින්ක් එකෙන් අදාළ වෙබ් සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කර ගන්න.




Comments