Dark Out By Thanuka Hitz

Dark Out Theme (The theme for chrome)

ගූගල් සමාගම විසින් ලබා දෙන ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය සදහා මා විසින් නිර්මාණය කරන ලද ඩාර්ක් අවුට් තීම් එක තමා මේ නව හදුන්වා දීම. ඔයාලා මේ තීම් එක භාවිතා කරනවානම් ඒක මට කරන ලොකු උදව්වක් වෙයි. ඉන්ස්ටෝල් කරන හැටි බලන්න.



Comments

Popular Posts