Maths Book By Thanuka Hitz

Maths Book (Easy Mathematical Software)

ගණිතය විෂය හැදැරීමේදී ඝන වස්තු සමග වැඩ කරන්න නිතරම සිදු වෙනවා. එම හැඩතල වල පරිමිතිය, වර්ගඵලය, පරිමාව වැනි දේවල් ඉතා පහසුවෙන් සොයා ගැනීමට මෙම සොෆ්ට්වෙයා එක භාවිතා කල හැකිය. පාසල් සිසුන්ට ප්‍රයෝජනවත් වන නිසා ඩවුන්ලෝඩ් කරල බලන්න.




Comments