Waymo the self driving car-Google
Waymo - The Self Driving Car By Google Inc.
ගූගල් සමාගම විසින් නිපදවා ඇති ස්වයං රියදුරු මෝටර් රථය හෙවත් "සෙල්ෆ් ඩ්‍රයිවින්ග් කාර්" එක තමයි වේ මෝ කියන්නේ. අපට ගමන් කල යුතු ස්ථානය මෙහි ඇතුලත් කල විට මාර්ග නීති රීති අනුගමනය කරමින් අදාළ ස්ථානයට මෙම රිය මගින් ගමන් කල හැකියි. ගූගල් සමාගම පවසන ආකාරයට 2020 දී මෙය ලොව පුරා බෙදා හැරීමට අපේක්ශා කරයි.
Comments
Post a Comment