How to make you tube money

How to make YouTube Money (Trick)?
අද අපි බලමු යූ ටියුබ් එකෙන් සල්ලි හම්බකරන විදිහ. මුලින්ම ෆෝන් එකේ හරි පරිගණකයේ හරි ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය ඕපන් කර ගන්න.

දැන් පහත ලින්ක් එකෙන් ගිහින් You Tube චැන්ල් එකක් හදා ගන්න.
දැන් ඔයාගේ චැනල් එකට ගිහින් හොද වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාගේ චැනල් එකේ ලින්ක් එක කොපි කර ගන්න. දැන් පහත ලින්ක් එකට ගිහින් ඇඩ් ෆ්ලයි එක්ක ජොයින් වෙන්න.
ඔබෙන් ඉල්ලන තොරතුරු ටික පුරවපුවම පහත ආකාරයේ වෙබ් සයිට් එකක් ලැබෙයි. එකේ උඩ තියෙන කොටුවේ ඔයාගේ චැනල් එකේ ලින්ක් එක ටයිප් කර ශ්‍රින්ක් කරන්න.

 එවිට ඔයාට ඇඩ් ෆ්ලයි එකෙන් ලින්ක් එකක් ලැබෙයි. එ ලින්ක් එක දන්න හැම සමාජ ජාලයකම ෂෙයාර් කරන්න. එ ලින්ක් එකට කොහොම හරි විසිටර්ස් ලා 1000 ක් ගෙන්න ගන්න. එතකොට ඔයාට හිතාගන්නවත් බැරි මුදලක් ලැබෙයි.

දැන් ඔයාලා හිතනවා ඇති මොකද වෙන්නේ කියලා. ඔයාලට ඇඩ් ෆ්ලයි එකෙන් දෙන ලින්ක් එකට ගිහින් බැලුවොත් එන්නේ ඔයාලගේ වෙබ් සයිට් එක නෙවෙයි. ඇඩ් එකක් නේද? එ ඇඩ් එක ස්කිප් කරපුවාම ඔයාගේ චැනල් එකට යනවා නේද? දැන් තේරෙනවා ඇති මේක වාණිජමය වැඩක් බව. වැඩේ බලාගන්න පහත ලින්ක් එකට ගිහින් බලන්න.



Share This Post to Your Friends

Comments