All about VPN's (Legal and Physical) - VPN නීති විරෝධීද?

VPN නීති විරෝධීද?

Block කරලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන්න තියන හොදම ක්‍රමයක් තමයි VPN (Virtual Private Network) කියන්නෙ. අපේ නිවසට ලිපිනයක් තියනවා වගේම අපි අන්තර්ජාලයට පිවිසෙනකොටත් ලිපිනයක් ලැබෙනවා. ඒ තමයි IP Address. මේ ලිපිනයෙන් තමයි අපි ඉන්න රට පෙන්වන්නෙ. VPN කරන්නෙ මේ ලිපිනය තාවකාලිකව වෙනත් රටකට මාරු කරනවා. එතකොට ඕනෙම බ්ලොක් කරපු සයිට් එකකට පිවිසෙන්න පුලුවන්.

මේ දවස් වල රජය සමාජ ජාලා අවහිර කලා පමණයි. ඔවුන් කිසිලෙසකින් සමාජ ජාලා තහනම් කලේ නැති නිසා VPN භාවිතය නීතී විරෝධී කියල කියන්න බෑ.

ඇන්ඩ්‍රොයිඩ් සදහා Turbo VPN එක මෙතනින් ලබාගන්න.

පරිගනක සදහා මුලින්ම ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එක Download කරගෙන මෙතනින් SetUp VPNඑක ලබා ගන්න. මේ VPN එකේ Account එක create කරගන්න මම භාවිතා කලේ තාවකාලික Email එකක්. එය මෙතනින් ලබාගන්න.

Comments

Popular Posts