Amazon Alexa by Thanuka Hitz
Amazon සමාගමේ Eco Smart Speaker මගින් ක්‍රියාත්මක වන බුද්ධිය වන Amazon Alexa මෙතෙක් සීමා වී තිබුණේ ඔවුන්ගේ උපාංගවල පමණි. නමුත් දැන් ඔබගේ Android ස්මාර්ට්ෆොනයට ඇලෙක්සා ස්ථාපනය කළ හැකි. විශාල වැඩකටයුතු සදහා උපකාරී වන මෙය සරලව සංගිතය වාදනය, වෙලාව හො කාලගුණය දැනගැනීම, වෙබ් සෙවීම සිට ඉතා ඉහළ කාර්‍යයන් ඉටු කර දෙයි.
ඉතා අගනා බුද්ධිමත් ඩිජිටල් සහයකයකු වන ඇලෙක්සා එතරම් පරිෂීලක මිත්‍රශීලී නොවේ. නමුත් එය ඉටු කරන සෙවාව නිසා එය නොතකා හැරිය හැකිය. පහත ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න.
ඉතා අගනා බුද්ධිමත් ඩිජිටල් සහයකයකු වන ඇලෙක්සා එතරම් පරිෂීලක මිත්‍රශීලී නොවේ. නමුත් එය ඉටු කරන සෙවාව නිසා එය නොතකා හැරිය හැකිය. පහත ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න.
Comments
Post a Comment