APUS launcher by Thanuka Hitz
අපි ඔබට හදුන්වා දෙන අලුත්ම launcher එක වන්නේ APUS launcher එකයි . නවතම සංස්කරණය වන 2018 දැන් නිකුත් වී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ App Hider, App Loker, Memory Booster වැනි ඔබට අවශ්‍ය කරන යෙදුම් නොමිලේ ලබා දීමයි.
Theme store එකක් , wallpaper store එකත් නොමිලේ ලබා දෙන මෙම launcher එක 11mb වැනි size එකේ සිට download කරගත හැකිය. ඔබගේ Android දුරකථනයේ Google play store වෙත පිවිස මෙම launcher එක භාගත කරගන්න.
Theme store එකක් , wallpaper store එකත් නොමිලේ ලබා දෙන මෙම launcher එක 11mb වැනි size එකේ සිට download කරගත හැකිය. ඔබගේ Android දුරකථනයේ Google play store වෙත පිවිස මෙම launcher එක භාගත කරගන්න.
Comments
Post a Comment