River Bank by Thanuka Hitz

River Bank යනු නවීකරණය කරන ලද සුපිරි පවර් බැන්ක් එකකි. මෙම උපාංගය තුල අති විශාල විද්‍යුත් ධාරිතාවක් ගබඩා කල හැකි ඉතා කුඩා උපාංගයකි.


 විදුලි බලයෙන් පැය 4-6 චාර්ජ් කල හැකි අතර සූර්ය බලයෙන් පැය 12-18 චාර්ජ් කල හැකිය. මෙයින්,

ලැප්ටොප් - 2/4 වරක්
ස්මාර්ට් ෆොන් - 18/30 වරක්
ප්‍රොජෙක්ටර් - පැය 5
GoPro - 40 වරක්
Nintendo Switch - 12 වරක්
Drone බැටරිය - 1/3 වරක්
විදුලි බුබුළු - පැය 50
මොටර් රථ(Jump starter) - 10 වරක්
චාර්ජ් කර ගත හැකිය. සාමාන්‍ය පවර් බැන්ක් වලට වඩා තුන් ගුණයක් වේගවත් වන අතර එක් වරක් ආරොපනය කිරීමෙන් මාස හයක් භාවිතා කල හැකිය. වයර්ලස් තාක්ෂණය සහිත වීම තවත් විශේෂත්වයකි. නුදුරෙදි වෙලදපලට එන මෙම උපකරණය ගැන වැඩි දුර විස්තර ඉදිරි කාලයේ දී දැනගත හැකිය.

Comments

Popular Posts